The All Share Price Index (ASPI) of the Colombo Stock Exchange has recorded significant gains once again today (22) ...
HUTCH, one of Sri Lanka’s premier mobile networks, has partnered with Sirat2sustainability Pvt Ltd to integrate the Sirāt NetZero platform into its marketing operations. This strategic move further ...
A 32-year-old female, who was arrested last night, has allegedly taken her own life by hanging herself to death inside a prison cell at the Maradana Police Station, according to the Police Spokesman ...
2025 වර්ෂය තුළ නිවාස 4350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (21) රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ ...
වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි ...
The Supreme Court has fixed for hearing on January 24 a petition filed challenging the constitutionality of certain clauses ...
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22 ...
Member of Parliament Dayasiri Jayasekara has alleged that his parliamentary privileges were violated by a statement made by ...
කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් ...
බටහිර අමෙරිකාවේ සැන් ඩියේගෝ නගරාසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්ත වෙමින් පවතී. අක්කර 85කට ආසන්න භූමියක් වැනසූ ලිලැක් ලෙස නම් ...
ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි ...
අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම ලබන 27 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය ...