කාන්තා 19න් පහළ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ...
The All Share Price Index (ASPI) of the Colombo Stock Exchange has recorded significant gains once again today (22) ...
අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝගකර තිබේ ...
ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර ඇත ...
HUTCH, one of Sri Lanka’s premier mobile networks, has partnered with Sirat2sustainability Pvt Ltd to integrate the Sirāt NetZero platform into its marketing operations. This strategic move further ...
A 32-year-old female, who was arrested last night, has allegedly taken her own life by hanging herself to death inside a prison cell at the Maradana Police Station, according to the Police Spokesman ...
2025 වර්ෂය තුළ නිවාස 4350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (21) රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ ...
මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි. වයස අවුරුදු 32ක් වූ ...
වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි ...
The Supreme Court has fixed for hearing on January 24 a petition filed challenging the constitutionality of certain clauses ...
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22 ...
Member of Parliament Dayasiri Jayasekara has alleged that his parliamentary privileges were violated by a statement made by ...